සතොස සීනි කන්ටේනරයක කොකේන් මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධියට අදාළව රේගු නිළධාරින් තුනකට ස්ථාන මාරුවීම්

රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේ සතොස ගබඩාව වෙත එවා තිබු සීනි කන්ටේනරයක් තුළ තිබී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 218ක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව එම කන්ටේනර් රථය වරායේදී පරික්ෂා කළ රේගු නිලධාරීන් තිදෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (21) සිට ස්ථාන මාරුවීම් ලබා දී ඇත. නියෝජ්‍ය රෝගු අධ්‍යක්ෂවරයකුට, රේගු අධිකාරිවරයකුට සහ සහකාර රේගු අධිකාරිවරයකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී … Continue reading සතොස සීනි කන්ටේනරයක කොකේන් මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධියට අදාළව රේගු නිළධාරින් තුනකට ස්ථාන මාරුවීම්